Teacher’s Offer

‌ඉතා අවම මුදලකට ගුරුවරුන්ට අවශ්‍ය සියලුම අවශ්‍යතාවන්ට ගැලපෙන වෙබ් අඩවියක් සාදාගැනීම, Mobile App නිර්මාණය කිරීම සහ අමතර පංතිවල කාලසටහන් හා නව පන්ති ආරම්භයන් FaceBook හරහා අවශ්‍ය ප්‍රදේශයට හා අවශ්‍ය වයස් කාණ්ඩයට පමණක් පෙන්නවීමට අප අඩවිය හරාහා අවස්තාව සලසාදී ඇත.

‌ වෙබ් අඩවි මගින් සැලසෙන සේවාවන් හා වාසි

ගුරුවරයාට අවශ්‍ය විශයන්වලට හා උපකාරක පංති වල සිසුන් සදහා අවශ්‍ය ප්‍රශ්නපත්‍ර හා පිලිතුරු ඇතුලත් කිරීමට හා සිසුන් හට එය ඉතා පහසුවෙන් ලබාගත් හැකිවීම

‌ගුරුවරය පිලිබද නිවැරදි හැදින්වීමක් සිසුන්හට ලබගැනීමට ඇති හැකියාව

නව පංති ආරම්භයන්,පංති පැවැත්වෙන වේලාවන් හා අනෙකුත් සියලුම දැනුම් දීම ක්ෂණිකව ලබාදීමේ හැකියාව.

අවශ්‍ය තාවය අනුව, සාදන වෙබ් අඩවියට සම්බන්ද Mobile App නිර්මාණය කිරීමටද හැකියාව ඇත.මෙය ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ස්මාට් දුරකතනයට ලාබගැනීමටද හැකියාව පවතී.

මෙවා ප්‍රදාන වාසි වන අතර තව බොහෝ සේවාවන් හා වාසි අන්තර්ගතවේ.

මේ සියල්ල සිදුකිරීමට වැයවන ගාස්තුව වන්නේ Rs.12000.00 පමණි. ( Mobile App නිර්මාණය කිරීම ඇතුලුව)

Facebook Advertising මගින් සැලසෙන සේවාවන් හා වාසි

ඔබට අවශ්‍ය දැන්වීම තෝරාගත් ප්‍රදේශයක තෝරගත් වයස් කාණ්ඩයකට පමණක් පෙන්නවීමේ හැකියාව දැන් අප සතුව ඇත.

ඔබට අවශ්‍ය බැනර් හා අනෙකුත් සියල්ල,ඔබට අවශ්‍ය Facebook Page හා අනෙකුත් සියලුම සේවාවන් මේ යටතට අදාලවේ.

ඔබගේ දැන්වීම පෙන්නවන පිරිසට පමණක් මුදල අයකර ගැනීම සිදුවන අතර බැනර් හා අනෙකුත් සියල්ල නොමිලයේ සපයන සේවාවන් වේ.

පුද්ගලයින් 9000-11000 අතර ප්‍රමාණයකට ඔබගේ දැන්වීම පෙන්වීමට අයකෙරන ගාස්තුව වන්නේ Rs.5000.00 පමණි.

පුද්ගලයින් 11000-20000 අතර ප්‍රමාණයකට ඔබගේ දැන්වීම පෙන්වීමට අයකෙරන ගාස්තුව වන්නේ Rs.8000.00 පමණි.

ඔබට අවශ්‍ය ප්‍රමාණය මෙම පැකේජ වලට වඩා වෙනස්(අඩු හෝ වැඩි)නම් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ දැන්වීම ප්‍රචාරය කිරීමේ හැකියාවද පවතී. (ඉහත් පැකේජ අපවිසින් සකස්කරන ලද ඒවා වන අතර ඔබට අවශ්‍ය ආකාරයට අප හා කතාකර වෙනස් කරගැනීමේ හැකියාව පවතී)

මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට අමතන්න – 0715759163